ඉන්දියාවේ තුන්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි – 10ක් ජිවිතක්ෂයට

ඉන්දියාවේ මුම්බායි නගරයේ දී තුන්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී 10 දෙනෙක් මියගොස් තිබේ.

 

සිව් වියැති පිරිමි දරුවෙකු ඇතුළු 11 දෙනෙක් බේරාගැනීමට සහන සේවකයින් සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද අලුයම එම ගොඩනැගිල්ල කඩා වැටී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Exit mobile version