Home දේශීය පුවත් අගමැතිගේ ඉල්ලීමකට අද පාර්ලිමේන්තුව රැස්වෙයි

අගමැතිගේ ඉල්ලීමකට අද පාර්ලිමේන්තුව රැස්වෙයි

0
අගමැතිගේ ඉල්ලීමකට අද පාර්ලිමේන්තුව රැස්වෙයි

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 14 ප්‍රකාරව අද (06) පෙ.ව.10.30ට පාර්ලිමේන්තුව රැස්වෙයි.

මහ බැංකු බැඳුම්කර හා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් විවාදය පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version