ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිළමේ ලෙස ඩිෂාන් ගුණසේකර මහතා පත්ව තිබේ.
අද(22) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේ දී ඔහු නිතරඟයෙන් නව බස්නායක නිළමේවරයා ලෙස තේරී පත්වූ බව සඳහන්.