ගෙවීගිය මාසයේ ලක්ෂයක් එච්.අයි.වී. පරීක්ෂාව සිදු කරගෙන තිබේ

ජාතික ලිංගාශ්‍රීත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කළේ මේ වසරේ ගෙවීගිය මාසයක කාලය තුළ පුද්ගලයන් ලක්ෂයක් එච්.අයි.වී. පරීක්ෂාව සිඳු කරගෙන අැති බවයි.

එම ඒකකයේ අධ්‍යක්ෂ වෙෙද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කර අැත්තේ මෙම ලේ පරීක්ෂා කිරීම් වලට අනුව එච්.අයි.වී. අසාදිතයන් 25 දෙනෙකු සොයාගෙන තිබෙන බවයි.

2025 වසරේදී ලංකාවෙන් එච්.අයි.වී. තුරන් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක පස් අවුරුදු වැඩපිළිවෙල අාරම්භ කළ බවත්, මේ අනුව එච්.අයි.වී ලේ පරීක්ෂා කිරීමේ පහසුකම් මුලික රෝහල්වලට හඳුන්වා දීම අාරම්භ කළ බවත් ඒ මහතා පවසා සිටියේ ය.

Exit mobile version