Home දේශීය පුවත් පාස්කු කොමිසමෙන් මෛත්‍රීට දැඩිලෙස අවවාද

පාස්කු කොමිසමෙන් මෛත්‍රීට දැඩිලෙස අවවාද

0
පාස්කු කොමිසමෙන් මෛත්‍රීට දැඩිලෙස අවවාද

ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කොමිස විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා තිදෙනාට දැඩිලෙස අවවාද කර තිබේ.

 

සාක්ෂිකරුවන් විසින් කොමිසමේ දී කරන යම් යම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් වළකින ලෙස කොමිසම ඔවුන්ට අවවාද කර ඇති අතර ඔවුන්ට අවවාද දී තිබෙන්නේ, කොමිසම් සභාවේ සාක්ෂි විමසීම සම්බන්ධයෙන් අදාළ පාර්ශව නිකුත් කර තිබු මතභේදාත්මක මාධ්‍ය නිවේදන සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ තීරණය ප්‍රකාශයට පත්කරමින්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version