රුපියල් දහසේ නව මුදල් නෝට්ටුවක්

රුපියල් දහසේ නව මුදල් නෝට්ටුවක් ඊයේ (24) දින එළිදක්වන ලදී.

 

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව ඊයේ දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වූයේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා අතර මෙම හමුව පැවැතියේ විජේරාම අග්‍රාමාත්‍ය නිල නිවසේදීය.

Exit mobile version