මත්තල ගුවන්තොටුපාළට කාගෝ සංකීර්ණයක් ඉදිකිරීමට පියවර

මෙරටට ආනයනය හා අපනයනය කරන භාණ්ඩ ගබඩා කිරීම සඳහා මත්තල ගුවන්තොටුපාළට කාගෝ සංකීර්ණයක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙන බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සදහන් කළේය.

 

ඒ යටතේ ඊට අදාළ සියලුම ආයතන එකම ස්ථානයකට රැගෙන ඒමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසීය.

Exit mobile version