තෙල් නෞකාවේ කපිතාන්වරයාට විදෙස්ගතවීම තහනම්

ආපදාවට පත්වූ එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගතවීම තහනම් කර තිබෙන බව වාර්තා වෙයි

 

ඒ, නෞකාවේ කපිතාන්වරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි

Exit mobile version