A.B 21 මාර්ගය අද ජන සතු කරයි

යුධ හමුදාව ප‍්‍රමුඛ සන්නද්ධ හමුදාව විසින් කන්කසන්තුරය සිට තොණ්ඩමනාරු දක්වා වූ : A.B 21 මාර්ගය අද (06) පෙරවරුවේ ජන සතු කෙරිණ.
එම කාර්යය වෙනුවෙන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ලැබෙන පිටුවහල අනුව අද පෙරවරුවේ යාපනය දිස්ත‍්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහම්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරිම ද විශේෂත්වයක්.
යාපා පටුනේ සංහිදියාව වෙනුවෙන් තිරසාර යුගයක් කරා රට ගමන් කරනු ලබන මෙවන් මොහොතක ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ සුවිශේෂි වු දැක්ම ඔස්සේ මෙකී වැඩ පිලිවෙල තවත් යථාර්තවාදී විය.
Exit mobile version