අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට පියවර

මෙරට ගුවන්තොටුපොළවල් 15 ක් ඒකාබද්ධ කර අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා සදහන් කළේය.

 

ඊට අදාළ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

Exit mobile version