Home දේශීය පුවත් දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා වැළදෙයි

දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා වැළදෙයි

0
දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා වැළදෙයි

දිවුලපිටිය 39 හැවිරිදි කතකට කොවිඩ් ආසාදනය වෙයි.

 

ආසාදිත කාන්තාව මේ වන විට IDH රෝහලට ඇතුළත් කර තිබේ.

අදාළ කාන්තාව උණ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගය සුව වී නිවසට යවන අවස්ථාවේදී සිදු කරන ලද PCR පරීක්ෂණයකදී කොරෝනා ආසාදිතයෙකු බව හඳුනාගනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version