මීගමුව සහ මහර බන්ධනාගාරවල රැඳවියන් බැලීම තාවකාලිකව අත්හිටුවයි

අද(04) දිනයේ සිට නැවත දැනුම්දෙන තුරු මහර සහ මීගමුව බන්ධනාගාරවලට රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම නවතා දමා තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා සදහන් කළේය.

Exit mobile version