Home දේශීය පුවත් හෙට මහජන දිනය පවත්වන්නේ නෑ :රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය

හෙට මහජන දිනය පවත්වන්නේ නෑ :රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය

0
හෙට මහජන දිනය පවත්වන්නේ නෑ :රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය

හෙට(05) දිනයේ කිසිදු රාජ්‍ය ආයතනයක මහජන දිනය නොපැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

 

මීළඟ සතියේ පැවැත්වීමට නියමිත මහජන දිනය සම්බන්ධයෙන්ද පසුව දැනුම් දෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version