Home දේශීය පුවත් නිඩ් ඩයමන්ඩ් නෞකාවේ හිමිකරුවන් මෙරටට ගෙවූ මුදල

නිඩ් ඩයමන්ඩ් නෞකාවේ හිමිකරුවන් මෙරටට ගෙවූ මුදල

0
නිඩ් ඩයමන්ඩ් නෞකාවේ හිමිකරුවන් මෙරටට ගෙවූ මුදල

පසුගියදා මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනිමට ලක්වූ එම් ටී නිඩ් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සඳහා දායකත්වය සැපයූ මෙරට ආයතන සඳහා වැයවූ බවට ඇස්තමේන්තු කළ රුපියල් මිලියන 442ක, අදාළ නැවෙහි හිමිකාර සමාගම විසින් ගෙවූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

ඇය වැඩිදුරටත් සදහන් කළේ එම මුදල නැවෙහි ගින්න නිවීමට අදාළ කටයුතු සඳහා වැයවූ මුදල පමණක් සමුද්‍රීය හානිය සඳහා වු පිරිවැය ඊට අදාළ නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version