Home දේශීය පුවත් දිවුලපිටිය කොවිඩ් පොකුරේ ආසාදිතයින් ගණන 321ක් දක්වා ඉහළට

දිවුලපිටිය කොවිඩ් පොකුරේ ආසාදිතයින් ගණන 321ක් දක්වා ඉහළට

0

අද(06) උදෑසන 9.00 වන විට දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 321ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

එම සියලූම ආසාදිතයින් අදාළ පෞද්ගලික ඇඟලුම් ආයතනයේ කාර්යමණ්ඩල සාමාජිකයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඔවුන් සියලු දෙනාම නිරෝධායනයට ලක්කර සිටින බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ඊයේ වාර්තා වු ආසාදිතයින් ගණන – 101
අද වාර්තා වු ආසාදිතයින් ගණන     – 220

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version