මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 61ක් වාර්තා වෙයි

මිනුවන්ගොඩ හා ඒ ආශ්‍රිත පොකුරේ තවත් කොරෝනා ආසාදිතයින් 61ක් වාර්තා වෙයි.

 

කොරෝනා මර්ධනය පිළිබඳ ජනාධිපති කාර්‍යසාධක බලකාය සදහන් කළේ, මොවුන් අතරින් 39 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවී ඇති අතර අනෙක් 22  ඇඟලුම්හලේ සේවකයින් ගේ ආශ්‍රිතයින් බවයි

Exit mobile version