Home දේශීය පුවත් රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

0
රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

 

ඒ මහජන මුදල් අවභාවිත කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන්වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීම යන චෝදනා සම්බන්ධයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version