Home දේශීය පුවත් කොරෝනා ආසාදිතයින් 29ක් සුවය ලබයි

කොරෝනා ආසාදිතයින් 29ක් සුවය ලබයි

0
කොරෝනා ආසාදිතයින් 29ක් සුවය ලබයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් 29 දෙනෙකු රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුවය ලැබූ මුළු ගණන 3357ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික බෝවන රෝග විද්‍යාතනය හා වැලිකන්ද, ඉරණවිල, ලග්ගල යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් මෙලෙස පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version