තමන් ගමන් කරන පොදු ප්‍රවාහනවල අංක ළඟ තබා ගන්න

පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී ජනතාව වඩාත් විමසිලිමත්ව, අවබෝධයෙන් කටයුතු කළ යුතු බව, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

 

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ තමන් ගමන් කරන වාහනවල අංක ළඟ තබා ගැනීමට ක්‍රියාකළ යුතු බවයි.

Exit mobile version