විදුලි සෝපානයක් කඩා වැටී දෙදෙනෙකු මරුට

විදුලි සෝපානයක් කඩා වැටීමෙන් මහනුවර, ලේවැල්ල ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

 

ගොඩනැගිලි ද්‍රව්‍ය රැගෙන ගිය විදුලි සෝපානයක කේබලයක් කැඩි යාමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් එක් අයෙකු එම ස්ථානයේම මිය ගිය අතර අනෙක් පුද්ගලයා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

Exit mobile version