ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් 1485ක් වාර්තා වෙයි

මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ සිදු කරන ලද PCR පරීක්ෂණවලින් 1485ක් කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබේ.

 

PCR පරීක්ෂණ 19416ක් ගම්පහ දිස්ත්‍රික්කයේ සිදු කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සඳහන් ක‌ළේය.

Exit mobile version