තවත් කොරෝනා රෝගීන් 10ක් පූර්ණ සුවය ලබයි

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ තවත් පුද්ගලයින් 10ක් රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව වාර්තා වෙයි.

 

මෙරට සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් ගණන 3395ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි..

Exit mobile version