තවත් ඇඟලුම් කම්හලක සේවිකාවකට කොරෝනා

මෙරට තවත් ඇඟලුම් කම්හලක සේවිකාවකට කොරෝනා ආසාදනය වී තිබේ.

 

කොවිඩ් වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ ඇය හෝමාගම කිරිවත්තුදුව ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි.

අදාළ කාන්තාව ඉකුත්  03වැනිදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ විවාහ උත්සවයකටද සහභාගී වී ඇති බව වාර්තා වෙයි.

Exit mobile version