තවත් කොරෝනා රෝගීන් 39 ක් වාර්තා වෙයි

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල හා ඒ ආශ්‍රිත නව ආසාදිතයින් 39ක් වාර්තා වෙයි.

 

අදාල ආසාදිතයින්ගෙන් 13ක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර අනෙක් 26 මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් වෙයි.

මේ වනවිට මිනුවන්ගොඩ හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 2075ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version