බදියුදීන් සගවා රැකවරණය දුන් අය

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට රැකවරණය සැපයූ එම නිවසේ පදිංචි වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

රිෂාඩ් බදියුදීන් අද උදෑසන දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර දෙහිවල ගල්කිස්ස නගර සභාව ඉදිරිපිට පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසයක සැඟවී සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කලේය.

Exit mobile version