මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තවත් රෝගීන් 57ක් එක්වෙයි

මිනුවන්ගොඩ හා ඒ ආශ්‍රිත පොකුරේ නව කොරෝනා ආසාදිතයන් 57ක් වාර්තා වි තිබෙන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

 

ඒ අනුව එක් අයෙකු මිනුවන්ගොඩ ඇඟලුම්හලේ වන අතර අනෙක් සියලු දෙනා එහි ආශ්‍රිතයින් වෙයි.

මේ අතර අද වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 166ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version