ස්ව කැමැත්තෙන් හුදකලා වූ ප්‍රංශ ජනපති බිරිඳ

ප්‍රංශ ජනපති බිරිඳ බ්‍රිජිට් මැක්‍රොන් මහත්මිය ස්වයං නිරෝධායනයට යොමුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඇය ස්ව කැමැත්තෙන් මෙලෙස හුදකලා වී ඇත්තේ ඇයව හමුවූ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන බවට තහවුරු වීමෙන් අනතුරුවයි.

Exit mobile version