Home දේශීය පුවත් මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වෙයි

0
මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මීට සුළු මොහොතකට පෙර මෙරට 14වන කොරෝනා මරණය වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සදහන් කළේය.

 

මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර ඇය කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version