Home දේශීය පුවත් බේරුවල ධීවර වරායේ ධීවරයින් 20කට කොරෝනා

බේරුවල ධීවර වරායේ ධීවරයින් 20කට කොරෝනා

0
බේරුවල ධීවර වරායේ ධීවරයින් 20කට කොරෝනා

බේරුවල ධීවර වරායේ ධීවරයින් 20 දෙනෙකුට කොරෝනා අසාදනයවී ඇතැයි, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

 

අද දිනයේදීත් PCR පරීක්ෂණ සඳහා බේරුවල ධීවර වරායේ ධීවරයින්ගේ සහ ආශ්‍රිතයින්ගේ සාම්පල ලබාගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version