Home දේශීය පුවත් මෙරට කොරෝනා රෝගීන් ගණන 7000 ඉක්මවයි

මෙරට කොරෝනා රෝගීන් ගණන 7000 ඉක්මවයි

0
මෙරට කොරෝනා රෝගීන් ගණන 7000 ඉක්මවයි

මෙරට තුල සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 7000 ඉක්මවූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේය.

 

ඒ අනුව සමස්ථ ආසාදිතයන් ගණන 7,153 ක් වි තිබේ.

මේ වනවිට මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරට අදාලව සෘජු ආසාදිතයින් හා ආශ්‍රිත ආසාදිතයින් 3,495ක් රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින අතර ,රෝගීන් 3,664ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version