Home දේශීය පුවත් මෙරට 15වන කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට 15වන කොවිඩ් මරණය වාර්තා වෙයි

0
මෙරට 15වන කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරටින් 15 වන කොවිඩ් ආසාදිත මරණය අද (24) දිනයේ වාර්තා විය.

 

කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව සඳහන්.

ඔහු කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම මිය ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version