මෙරට 15වන කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරටින් 15 වන කොවිඩ් ආසාදිත මරණය අද (24) දිනයේ වාර්තා විය.

 

කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව සඳහන්.

ඔහු කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම මිය ගොස් තිබේ.

Exit mobile version