Home දේශීය පුවත් කොළඹ කොටුව ඇතුළු ප්‍රදේශ 4කට ඇඳිරිනීතිය

කොළඹ කොටුව ඇතුළු ප්‍රදේශ 4කට ඇඳිරිනීතිය

0
කොළඹ කොටුව ඇතුළු ප්‍රදේශ 4කට ඇඳිරිනීතිය

කොළඹ කොටුව,පිටකොටුව, බොරැල්ල හා වැලිකඩ යන ප්‍රදේශ වලට අද සවස 6 සිට නැවත දැනුම්දෙනතුරු ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version