තවත් කොරෝනා රෝගීන් 5ක් කුලියාපිටියෙන් වාර්තා වෙයි

තවත් කොරෝනා රෝගීන් 5ක් කුලියාපිටිය ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ.

 

එම ආසාදිතයින් ගලහිටියාව, හම්මලව සහ ඌරුපිටිය යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය නිළධාරි වෛද්‍ය උත්පල සංකල්ප මහතා පැවසුවේ මේ වන විට කුලියාපිටියෙන් ආසාදිතයින් 52ක් හඳුනාගෙන ඇති බවයි.

Exit mobile version