Home දේශීය පුවත් විභාග කොමසාරිස් ජනරාල්ගෙන් නිවේදනයක්

විභාග කොමසාරිස් ජනරාල්ගෙන් නිවේදනයක්

0
විභාග කොමසාරිස් ජනරාල්ගෙන් නිවේදනයක්

මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනිසිටින සිසුන් සහ කර්ය මණ්ඩල සාමාජිකයින් අදාළ විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙසට දන්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර තිබේ.

 

ඊට අවශ්‍ය සියලු පහසුකම් එම මධ්‍යස්ථානවල සපයා ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version