හලාවතින් වාර්තා වූ කොරෝනා රෝගීන්

හලාවත ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 05න් කොරෝනා රෝගීන් පස් දෙනෙක් වාර්තා වූ බව හලාවත වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

 

අලුත්වත්තල,ජේම්ස් වීදිය, මුන්නේස්වරම් ,බංඩාරවත්තල සහ මාදම්පේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් 05ක් මෙලෙස වාර්තා වි තිබේ.

මෙම පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු පෑලියගොඩ මාළු වෙළඳ මධ්‍යස්ථානය සමග සබඳකම් පැවැත්වූ පුද්ගලයින් බව  අනාවරණය වී ඇත.

Exit mobile version