Home දේශීය පුවත් ගම්පහ දිස්ත්‍රික්කයේ අලෙවිසැල් අද විවෘතයි

ගම්පහ දිස්ත්‍රික්කයේ අලෙවිසැල් අද විවෘතයි

0
ගම්පහ දිස්ත්‍රික්කයේ අලෙවිසැල් අද විවෘතයි

අද(26) දිනයේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැය 14ක කාලයක් ලබා දී තිබේ.

 

ඒ අනුව අද උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 වන තෙක් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version