කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමයින් 7 දෙනෙක් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.
ළමුන් සමග සිටින මව්වරු තිදෙනෙකුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඔහු පැවසීය.
ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකිර්ණයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.