Home දේශීය පුවත් කොවිඩ් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් නිවෙස් තුළ ම නිරෝධායනයට

කොවිඩ් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් නිවෙස් තුළ ම නිරෝධායනයට

0
කොවිඩ් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් නිවෙස් තුළ ම නිරෝධායනයට

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ඔවුන්ගේ නිවෙස් තුළ ම නිරෝධායනයට ලක් කිරීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එම තීරණය අද(26) සිට ක්‍රියාත්මක වන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version