නිරෝධානය ගැන විශේෂ දැනුම් දීමක්

කොරෝනා ආසාදිතයෙකු රෝහල්ගත කිරීමෙන් පසු ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයන් ඔවුන්ගේ නිවසේම නිරෝධානයට ලක් කිරීමට ඊයේ(26) සිට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

Exit mobile version