Home දේශීය පුවත් පොලිස් නිලධාරින් 400ක් නිරෝධායනයට

පොලිස් නිලධාරින් 400ක් නිරෝධායනයට

0
පොලිස් නිලධාරින් 400ක් නිරෝධායනයට

කොරෝනා වෙෙරසය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරින් 17කට ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

 

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 10ක් ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ වන විට පොලිස් නිලධාරින් 400ක් පමණ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙන අතර ඊට අමතරව තවත් පොලිස් නිලධාරින් පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version