සඳමත ස්වභාවික ජලය ඇති බවට ස්ථීර වශයෙන්ම ප්‍රකාශය කළ හැකි බව නාසා ආයතනය පෙන්වා දෙයි.
ඒ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව යි.
සඳ මතුපිට සූර්යාලෝකය වැටෙන ප්‍රාදේශයන්හි ජලය ඇති බවට තහවුරු වී තිබෙන බවයි වාර්තා වන්නේ.