මෙරට 17වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 17 වන කොරෝනා මරණය වාර්තා වී තිබෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

 

කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි අයෙක් මෙලස ජීවිතක්ෂයට පත්වී තිබෙන අතර අදාළ පුද්ගලයා වයස 41ක පුද්ගලයෙකු බව වාර්තා වෙයි.

Exit mobile version