කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 67 දෙනෙක් සුවවී රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 4142 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Share

Read more