අන්තර්ජාලයෙන් පාසල් ළමුන්ට කරනු ලබන ඉගැන්වීම පිළිබඳව නිරීක්ෂණයට

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබන 09 වැනිදා නැවත පාසල් ආරම්භ කිරීම පිළිබඳව සලකා බැලීම සඳහා සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

 

මේ වනවිට අන්තර්ජාලය මගින් පාසල් ළමුන්ට කරනු ලබන ඉගැන්වීම පිළිබඳව නිරීක්ෂණ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සෑම දරුවෙකුටම අන්තර්ජාල පහසුකම් නොමැතිවීම හමුවේ එම කටයුතු අධීක්ෂණයට පියවර ගන්නා බව අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

Exit mobile version