සාර්ථක සංචාරයකින් අනතුරුව බංග්ලාදේශ නාවික නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි

සුහද සංචාරයක් සඳහා පසුගිය ජනවාරි 07 වන දින කොළඹ වරායට සේන්දු වූ බංග්ලාදේශ නාවික හමුදාවට අයත් අලි හයිඩර් සහ නිර්මුල් යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව අද (09) දිවයිනෙන් පිටත් විය.

Exit mobile version