Home දේශීය පුවත් තවත් කොවිඩ් ආසාදිතයින් 137ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් ආසාදිතයින් 137ක් වාර්තා වෙයි

0

අද (31) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 137ක් වාර්තා වී තිබේ.

 

එයින් ආසාදිතයින් 38ක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර සෙසු ආසාදිතයින් 99 දෙනා පෑලියගොඩ හා ධීවර වරායන් හි ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට පෑලියගොඩ පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 7083ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version