තවත් කොවිඩ් ආසාදිතයින් 506ක් සුවය ලබයි

අද(01) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 506 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ.

 

මෙරට එක්වර සුවය ලැබු වැඩිම පිරිස එම සංඛ්‍යාව ලෙස සටහන් වේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 4905ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් ආසාදිතයින් 5738ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

Exit mobile version