මෙවරත් අඩු ආදායම් පවුල් වලට 5000 දීමනාව – හමුදාපති

මෙවරත් ඇඳිරිනීතිය පවතින කාලසීමාව තුල දී අඩු ආදායම් පවුල් සඳහා රු.5000 දීමනාව ලබා දෙන බව හමුදාපතිවරයා සඳහන් කළේය.

 

එමෙන්ම ඉකුත් කොරෝනා සමයේ සිදුකල ආකාරයට මෙවරත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හා ආහාර ද්‍රව්‍ය ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල ජනතාවට තම නිවස ගෙනවිත් සියලු කටයුතු සුදානම් කර ඇති බව හමුදාපතිවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරම්න් පැවසීය.

Exit mobile version