මෙරට 21 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරටින් වාර්තා වන 21 වැනි කොවිඩ් නයින්ටීන් මරණය සිදු වී තිබේ.

 

එසේ මියගොස් ඇත්තේ 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු වැලිසර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.

Exit mobile version